• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Cp/Wat/Rajasingha M.V.

2554 වෙනි වෙසක් සතිය සැමරිමට රජසිහ සිසුන් සූදානම් වෙති.

E-mail Print PDF

සම්බුදු රදුන්ගේ අසිරිමත් තෙමගුල සිහිපත් කරමින් මෙවරත් වෙසක් උළෙල උත්කර්ෂවත්ව පැවැත්වීමට විද්‍යාලීය සර්ධර්ම ඒකකය කටයුතු සංවිධානය කරණ ලදි.

Last Updated on Wednesday, 02 June 2010 15:23 Read more...
 

පරිගණක එකලස් කිරීමේ පාඨමලාවක්

E-mail Print PDF

පාසලේ 6 සිට 13 සිසුන්හට පරිගණක එකලස් කිරීමේ පාඨමලාවක් මාර්තු මස ආරම්භ කෙරිණි.මුල්වටයේ සිසුසිසුවියන් 40ක් පමන පාඨමාලාව සර්ථකව නිම කළහ.

 

පන්විල ඉසුරු පාසල විවෘතයට සූදානම්

E-mail Print PDF

පන්විල,රාජසිංහ විදුහලේ ඉසුරුපාසල් ව‍ය්‍යාපෘතිය යටතේ මේ වන විට රු:කෝටි 3ක වැඩ අවසන් ව ඇත. ඉදිකිරීම් කටයුතු 2009. දෙසැම්බර් මස 31 වෙනි දිනෙන් අවසන් විය.මේ යටතේ දෙමහල් උසස් පෙළ විද්‍යා අංශයත්,දෙමහල් ගෘහ විද්‍යාගරයත්,කෘෂිකර්ම ඒකකයත්,ජල පද්ධතියත්,පාසල් ඉඩම වටා වැටත්,නේපත්‍යාගාරයත් අවසන්ව ඇත.

Last Updated on Wednesday, 02 June 2010 14:00
 

දෙමාපිය විරෝධතාවක්

E-mail Print PDF

පන්විල රාජසිංහ ඉසුරු පසලේ ප්‍රාථමික අංශය විදුහලෙන් ඉවත් කිරීමට විරුද්ධ වූ දෙමපියන් පිරිසක් 2010.05.20 වෙනි දින පසලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ ඔවුන්ගෙ දරුවන් එම පසලට රැගෙනයාම පිළිබදව ඇති දුශ්කරතාව හේතුවෙනි.විදුහල්පති තුමා හා වත්තේගම කලාප අධ‍ය්‍ය්ක්ෂ තුමගේ  මැදිහත් වීමෙන් ඔවුනට 2010.06.01 වෙනි දින දේශපාලන සකච්චාවකට අවසථාව ලබා දුන් අතර විරෝඅධතකරුවන් නික්ම ගියහ. කරණ ලදි.

 

ඊ විලේජ් වැඩ සටහනක්

E-mail Print PDF

පන්විල රාජසිංහ විදුහලේ මෙහෙය වීමෙන් දැනට ආරම්භ කොට ඇති ඊ ගම්මාන වැඩසටහන යටතේ තොරාගත් සිසුන් 35 දෙනෙකු සදහා පුහුනු වැඩසටහනක්2010.05.20 වෙනි දින පෙ:ව:9,00 සිට ප:ව:12.00 දක්වා අධ්‍යාපන අමත්‍යාංශයේ ඊ ගම්මාන උපදේශක වන්නිආර්ච්චි මහතගේ හා මධ්‍යම පළාත් ඊ ගම්මාන සුසාධ්‍යකාරක කළණ දම්පිය මහතාගේ මූලිකත්වයෙන් විදුහල් බහුමාධ‍ය්‍ය ඒකකයේදී පැවැත් වූ අතර ඊ ගම්මානය පිළිබද ඉදිරි සැළසුම් ද ඉදිරිපත් කෙරුණි.

Last Updated on Wednesday, 02 June 2010 14:48
 

Who is Online

We have 1 guest online

Principal Message